adsense

Monday, January 16, 2017

List of tallest buildings in Sri Lanka

List of tallest buildings in Sri Lanka 
ලොකයෙ සහ ලංකවෙ තියෙන ලොකුම ඉදිකිරිම් 

           අපෙ රට තුල ඉදිරියෙදි ඉදිකර අවසන් විමට නියමිත ගොඩනැගිලි ගැන මෙ දවස් තුල කතාබහට ලක්වෙනව එ ගැන මෙම Blog එක හරහ ඔබව දැනුවත් කිරිමට අප බලාපොරොත්තුවෙනවා.
මුලින්ම අපි බ්ලමු අනගතයෙදි අපෙ රටෙ ඉදිවිමට නියමිත ගොඩ නැගිලි මොනවද කියලා,

       දැනට ලන්කවෙ ඉදිවිමට නියමිත ලොකුම ගොඩ නැගිල්ල තමයි AL- AMAN WORLD CAPITAL CENTER මෙය තට්ටු 110 කින් යුක්ත වන අතර මෙහි උස 625m වෙ.මෙය කොළබ 02 ඉදිවිමට නියමිත ව්න අතර මෙය 2020 ඉදිකර අවසන් විමට බල්පොරොත්තු වෙනව.

      

              
                  එ වගෙම තමයි KRRISH SQUARE කියන්නෙ මෙයත් කොළබ 01 හි ඉදිවෙමින් පවතින අතර මෙහි උස 420m වන අතර තට්ටු 68කින් උක්ත වනවා මෙහි මුලු අස්තමෙන්තු ගත වියදම වන්නෙ 650 million USD කි.


  

            ALTITUDE කියන්නෙ රජගිරිය ප්‍රදෙශයෙ 2015 සිට ඉදිවෙමින් පවතින ඉතමත් අලන්කාර ගොඩනැගිල්ලක් මෙහි උස 383m වන අතර තට්ටු 95කින් යුක්ත වෙ.මෙය දැනට ගනන් හදා බල ඇති අකරයට 2019දි ඉදිකර අවසන් වෙ.
                       
    

         

              LOTUS TOWER  නොහොත් නෙලුම් කුලුනත් ලන්කවෙ උස්ම ගොඩ නැගිලි වලට අයත් වන අතර මෙය ඉතමත් අලන්කාර ගොඩ නැගිල්ලක් ලෙසද මෙය සන්චාරක ආකර්ශනය දිනා ගැනිමට සමත් වන අකරයෙ ගොඩ නැගිල්ලකි.මෙහි උස 350m වෙ.
    


     ALTAIR කියන්නෙ ලන්කවෙ ඉඩි වන ඉතා  විශෙශිත අකරයෙ ගොඩනැගිල්ලක් ව්න අතර මෙය ප්‍රියජනක  ගොඩනෙගිල්ලක් වෙ.මෙහි උස 240m වන අතර තට්ටු 68කින් යුක්ත වෙ. මෙහි සියලුම වැඩ කටයුතු 2018 වර්ශයෙ ඉදිවි අවසන් විමට නියමිතයි.මෙයද කොළබ 02 හි දැනටමත් ඉත අලන් කාර අකරයට දැක ගනිමට පුලුවන්.
           


 වැඩිදුර next post එකෙන්.....................
අලුත් අලුත් දෙවල් දැන ගන්න අපෙ Face Book ගිනුමට එකතු වෙන්න.https://www.facebook.com/RSLDesigner/?ref=bookmarks# 
stock marcket එක ගැන හරියටම දැන ගන්න පිවිසෙන්න http://stockexchangecse.blogspot.com/2017/01/stock-exchange.html

No comments:

Post a Comment